
Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
දැනුම්දීමයි: ප්ලේයර් එක වැඩ කරන්නේ නැත්නම් කරුණාකර ඔබගේ Adblocker හෝ Brave Shield ක්රියාවිරහිත (Disable) කරන්න, නැතහොත් Google Chrome භාවිත කරන්න.
Episodes
Total: ...🎬 කතා සාරාංශය (Story Summary)
කැප්ටන් ජැක් ස්පැරෝට (Captain Jack Sparrow) මෙන්න පාර ලොකු ලේ ණයක් ගෙවන්න සිද්ධ වෙනවා! 😱⚓ ඒ තමයි මහා සාගරයේ භයානක පාලකයා වන ඩේවි ජෝන්ස්ට (Davy Jones) තමන්ගේ ආත්මය බාරදෙන්න සිද්ධ වෙලා තියෙන එක.
"ෆ්ලයිං ඩච්මන්" (Flying Dutchman) නැවේ සදාකාලික වහලෙක් බවට පත්වෙන එකෙන් බේරෙන්න නම්, ජැක්ට සිද්ධ වෙනවා තාමත් ගැහෙන ඩේවි ජෝන්ස්ගේ පපුවේ තියෙන හදවත සොයාගන්න 🐙❤️. හැබැයි මේ ගමන ජැක්ට තනියම යන්න වෙන්නේ නෑ. ජැක්ට උදව් කරපු නිසා මරණ දඬුවමින් බේරෙන්න හදන විල් ටර්නර් සහ එලිසබෙත් ස්වෝනුත් ආයෙමත් පාරක් ජැක්ගේ මේ භයානක මෙහෙයුමට පැටලෙනවා! ⚔️🌊



