
Legend of The Female General (2025)
දැනුම්දීමයි: ප්ලේයර් එක වැඩ කරන්නේ නැත්නම් කරුණාකර ඔබගේ Adblocker හෝ Brave Shield ක්‍රියාවිරහිත (Disable) කරන්න, නැතහොත් Google Chrome භාවිත කරන්න.
Episodes
Total: ...හරි හරි කට්ටිය පොඩ්ඩක් මෙහෙට අවධානය දෙන්න! කවුද කිව්වේ සෙන්පතියො වෙන්න ඕන රැවුල වවපු පිරිමිම විතරයි කියලා? 😉 මෙන්න ඉන්නවා පෙනුමෙන් මලක් වගේ හරිම සෞම්‍ය, ඒත් ඇතුළෙන් ගිණි කන්දක් වගේ ශක්තිමත් සෙන්පතිනියක්. 🪷🔥 අනිත් පැත්තෙන් ඉන්නවා පෙනුමෙන් ගලක් වගේ හරිම සීතල, කතා බහ අඩු, ඒත් සටන් කලාවේ කෙළ පැමිණිච්ච, හිත ඇතුළෙන් රත්තරන් වගේ සෙන්පතියෙක්. 🧊💪 ඉතින් මේ දෙන්නා එකතු වුණාම මොකද වෙන්නෙ? 🤪 රට ඇතුළේ තියෙන කුමන්ත්‍රණ, වංචා ඔක්කොම සුන් කරලා, දුර්වලයන්ට පිහිට වෙලා, පිටින් එන සතුරු උවදුරු නැති කරලා දාන්න තමයි මේ දෙන්නගෙම සැලැස්ම. මේ ගින්දරයි, ගලයි එකතු වෙලා කරන සටන කොහොම වෙයිද? ආදරයකුත් පැළ වෙයිද දන්නෙ නෑ... 👀 බලමුකෝ ඉස්සරහට!



